+94 78 888 5148
24/7 WhatsApp Support





අඳුරු වැහිබර හුළං දහ අතේ දුවනවා
අමු කොලත් හලහලා මිදුලෙ ගස් තෙමනවා
හිරිකඩේ ගෙට ඇවිත් පාළු කවි කියනවා
මොකක්දෝ හුරු බවක් මේ වැස්සෙ තියනවා
මැණික,
ඔයා අඬනවද?
හ්ම්..
මෙහාට අදත් හයියෙන්ම වහිනවා

“අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න
ලියා යමි ගැඹුරු තැන “ආදරෙයි උතුරන්න”
හමායන සුළඟකින් මගේ නම විමසන්න
තබා ගිය පණිවුඩෙන් ආදරෙද පවසන්න”






ඔබට රිදවන්නේ “ආදරය” නොවේ, ආදරය කරන්නේ කෙසේදැයි නොදන්නා “මිනිසුන්ය”!