Swarnapushaka 2026 Bookshop.lk

ස්වර්ණ පුස්තක සම්මාන 2026′ පළමුවටය සඳහා නිර්දේශිත කෘති

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින් ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන, 20වන වරට පැවැත්වීමට නියමිත ‘ස්වර්ණ පුස්තක සම්මාන 2026’ උලෙළ නියෝජනය කරමින් පළමු වටය සඳහා නිර්දේශිත ප්‍රබන්ධ කෘති 12ක් ප්‍රසිද්ධියට පත් කර ඇත. මතු දැක්වෙන්නේ එම කෘති පිළිබඳ විස්තරය යි. පුද්ගලිකයි රහසිගතයි – පී. බී. ජයසේකර – කෙහෙළි ප්‍රකාශකයෝ ගජගා – චූලාභය ශාන්ත කුමාර හේරත් – සුරස ප්‍රකාශන ඉටි කුටිය […]

Batalanda Gini Thebuwemu Bookshop.lk Ariyadasa Online Frount (1)

බටලන්දට මොකද වුණේ…?

“බටලන්දට ගිනි තැබුවෙමු” ජනමාධ්‍යකරුවකුගේ දශක කීපයක ගවේෂණයකි. ජීවිතය පරදුවට තබා නිල අපරාධකරුවන් සොයා රටවල් ගණනාවකට යමින් කෙරුණු වීර චාරිකාවකි. බටලන්ද කොමිසම ආරම්භ වූයේ ඔහු රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය. බටලන්දට ගිනි තැබුවෙමු මේ අතීත වාර්තාකරණය වර්තමානයට යා කිරීමකි. ත්‍රාසජනක චිත්‍රපටයක හැඩය ගත්ත ද මේ ග්‍රන්ථය, ජිවත් වූ හා ජිවත් වෙමින් සිටින මිනිසුන්ගේ සැබෑ නම්ගම් වලින්ම […]

Eliyakanda Wada Kadawura Bookshop.lk Ariyadasa Online Frount Page

එළියකන්ද වද කඳවුරේ ඇත්ත නැත්ත…

රෝහිත මුණසිංහ 1989 නොවැම්බර් 14 වැනි දින යුද හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලදු ව වැලිගම හමුදා කඳවුර, මාතර එළියකන්ද වධකාගාරය, බුස්ස රැඳවුම් කඳවුර, කොග්ගල පුනරුත්ථාපන කඳවුර යන ස්ථානවල වසරක් පමණ කොටු වී සිට, 1991 දී ප්‍රංශයට පැමිණ ප්‍රංශ රජයෙන් දේශපාලන රැකවරණ ලබා ගත්තේ ය. හමුදා කඳවුරේ දී හා වධකාගාරයේ දී සිදු වූ සියලු ම්ලේච්ඡ […]

ආතර් සී. ක්ලාක් – චින්තන චාරිකා

ආතර් සී. ක්ලාක් යනු විද්‍යාඥයකු නොවන බව පාසල් සිසුන් පවා දන්නා කරුණකි. ඔහු තමාව හඳුන්වා ගත්තේ විද්‍යා ප්‍රබන්ධ ලේඛකයකු ලෙසය. එසේ වුවත් ඔහු ඒවා රචනා කළේ ද කිසියම් විද්‍යාත්මක චින්තනයක් මත පිහිටාය. විද්‍යා ප්‍රබන්ධ මඟින් ද සමාජයට විශාල සේවයක් සිදුවෙයි. එමඟින් අනාගතය දකින්නා සේම අයහපත් අනාගත වළක්වා ගත හැකි ද වන බව ක්ලාක්ගේ නිගමනයයි. තමා […]

Shopping cart close