Description

Bio Karapu AL 3 බයෝ කරපු ඒලෙවල් 3

සරසුලක්  කම්පනය කර තබා

 ධ්වනිමාන පෙට්ටියක් මත

සේතු එහෙ මෙහෙ කර විටදි

   ආරෝහකය විසි වී යා හැක

ප්‍රාස්තාරික ක්‍රමයකට ගොස්

ඔබට සංඛ්‍යාතය සොයා ගත හැක

කම්පනය වෙද්දි හදවත

නොතබන්න හිතවත ජීවිතේ

ආදරේ කම්බිය මත

ඔබට නොපෙනෙන තැනකට

ළඟා වෙනු බැරි දුරකට

කලු කුහරයක පතුළට

ජීවිතේ විසි විය හැක!

Additional information

Weight75 g
book-author

select-format

Book