Availability: In Stock

ආදරෙයි උතුරන්න – Adarei Uthuranna by Samodi Bandara

SKU: 9786246417109

රු750.00

“අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න
ලියා යමි ගැඹුරු තැන “ආදරෙයි උතුරන්න”

හමායන සුළඟකින් මගේ නම විමසන්න
තබා ගිය පණිවුඩෙන් ආදරෙද පවසන්න”

Description

A Poetry Collection by Samodi Bandara ( Kala Meghambara )

ආදරෙයි උතුරන්න – “ADAREI UTHURANNA”

මිහිරැතිම තැන්වලින් මිටක් ගෙන සරසන්න
එත හැකියි නම් නුඹට සවස්වල හමුවන්න
මේ ගෙවෙන දවස් වුව කමක් නෑ විඳගන්න
ආදරිය ආදරෙන් හෙටත් මා පුරවන්න

පපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න
විසිරගිය සුසුම් වල බිඳක් ගෙන තියන්න
එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න
ආදරය මොනතරම් ගැඹුරු දැයි කියන්න

Additional information

Weight375 g