Availability: In Stock

ෆීනික්ස් | Phoenix

SKU: 9786245519354

රු1,250.00

බලයට එරෙහිව විනාශය මතින් යළි උපන් 

Already sold: 0/1

In stock

Description

ෆීනික්ස්

“ප්‍රේමය”
මෙලොව සියල්ලන්ගේම. ජීවිතවලට හුස්ම පිඹින්නේ ප්‍රේමයයි. ජීවිතවලට බලාපොරොත්තු සපයන්නේ ප්‍රේමයයි .

කොටින්ම ජීවිතය නමැති. සිතුවම වර්ණ ගන්වන්නේ ප්‍රේමයයි….

“බලය”
මිනිසුන් ලැබීමට වඩාත් කැමති,එනිසාම තමාගේම විනාශය ළඟා කරගන්නා “බලය” මෙන් වෙනත් දෙයක් මෙලොව තවත් ඇත්දැයි සැක සහිතය.
ප්‍රේමය,බලයේ ගොදුරක් වූ කල එය කුමක් කරන්නේද….

රශිනි…
බලයේ ගොදුරක් බවට පත්ව මියැදෙන්නට ලන්වුනු ප්‍රේමය වෙනුවෙන් ඇය සටන් වැදුණාය.

මව්කුස එකට බෙදා ගත් සහෝදර ප්‍රේමය වෙනුවෙන් මෙන්ම හදවතේ දළුලෑ ප්‍රේමය වෙනුවෙන්ද ඇය දිවි දෙවැනි කොට සටන් වැදුනාය.

      ප්‍රේමය, බලයට වඩා බලවත් බව ඇය සනාථ කළාය.

Additional information

Weight375 g
book-author

select-format

Book