Description
Peacock Edition
3 ශ්‍රේණියට අදාළ ප්‍රශ්න පත්‍ර කට්ටල තුනකින් සමන්විත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Peacock Edition, Falcon Edition සහ Eagle Edition යන ත්‍රිත්වයේ පළමු අදියර Peacock Edition ලෙසින් නිර්මාණය වී ඇත. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව Falcon Edition සහ Eagle Edition ප්‍රශ්න පත්‍ර කට්ටල අධ්‍යයනය කිරීම තුළින් ඔබේ දරුවා ලැබූ පන්නරය තවත් ඉහළ තලයකට ඔසවා තබයි. I සහ II ආදර්ශ ප්‍රශ්න පත්‍ර 20ක් සහ පිළිතුරු අන්තර්ගත වේ. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරෙන වීඩියෝ වැඩසටහනක් ද සකස් වී ඇති අතර කවරය පිටුපස ඇති QR කේතය scan කිරීමෙන් එම වීඩියෝව නැරඹීමේ හැකියාව තිබේ. මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.