Description
Mission Possible
මිනිසා අනෙක් සත්වයන්ගෙන් සුවිශේෂත්වයට පත් කරන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ සිය විභවයතාවයන් විශාලනය කර ගැනීමට මිනිසාට ඇති ප්‍රබල හැකියාවයි.
ජීවිතයේ දී,
කළ නො හැක්කට අභියෝග කරන පුද්ගලයෝ වික්‍රමාන්විත පුරාවෘත්ත නිර්මාණය කරති. ඔබටත් එහෙම ජීවිත කතාවක් ලියන්නට ඕනෙනම් කළ නො හැක්කට අභියෝග කිරීමට නිසැක මඟ පෙන්වීමක් කරන මෙම වෙනස් කෘතිය අදම කියවන්න.