Description

හේමදෝලි

දශක කිහිපයකට පෙර පූජනීය සෙංකඩගලදී

ගුවනට මූසු වූ ඒ ආත්මීය ප්‍රාර්ථනාව….

සංසාරේ පටන්ගැන්මවත් කෙළවරවත් අපි දන්නේ නැහැ…

ඒත් මම ආපහු එනවා…

හේමදෝලියක නැඟිලා මගේ ප්‍රේම කතාව ලෝකයටම කියන්න

මම ආපහු එනවා!”

Additional information

book-author

select-format

Book