Availability: In Stock

මන්දාරම් රහසක් | Mandaram Rahasak

රු1,150.00

මේක ආදර කතාවක් !
මේක වෙනස් කතාවක් !
මේක ෆිල්ම් එකක් වගේ කතාවක් !
Already sold: 0/2

In stock

Description

මන්දාරම් රහසක්

ගිහින් ඒ ලස්සන තරුවට කියන්න
මට අයිති නොවුණත්
එයා තාමත් තරුවක් කියලා
මොකද මගේ වුණත් නැතත් තරු හැමදාම තරුමයි
ඒක වෙනස් වෙන්නේ නෑ….. !

Additional information

book-author

select-format

Book