Description

කාල සර්ප

” අවසාන තේරීමට ලක්වූ, මේ නවකතා පහ අතර ප‍්‍රශස්තම නවකතාකරු වනුයේ කාල අවකාශ සන්දර්භය කෙරෙහි අවධානය රඳවා ගනිමින්ද, පරිස්සමින් ගොනු කළ, බහු ශාබ්දිත භාෂා භාවිතයන්ගේ සන්නද්ධ වෙමින්ද නවකතාවේ එන පාත‍්‍ර වර්ගයාගේ, අභ්‍යන්තරික අනපේක්ෂිත මානයන් මෙන්ම, ප‍්‍රතිරෝධතාද මතු කරමින්, චරිතවල නියෝජනාත්මක ගුණය කෙරෙහි සැලකිලිමත් වෙමින්, ලාංකේය සමාජ පරිවර්තන ක‍්‍රියාවලියේ නිමේෂයක් පිළිබඳ මානුෂීය කතාන්තරයක් ඔස්සේ, පාඨක වින්දනේන්ද්‍රියන් නව ඉම් කරා ගෙනයන ප‍්‍රශස්ත වියමනක් වෙනුවෙන්, කීර්ති වැලිසර ලේඛකයාගේ කාලසර්ප නම් නවකතාවයි.”

Additional information

book-author

select-format

Book