Description

Folk Tales Of China

එකමත් එක කාලෙක එක්තරා ගොවියෙක් ජීවත් වුණා. ඔහුට පෙයාර්ස් ගස් සහිත වත්තක් තිබුණා. ජීවනෝපාය සලසා ගැනීමේ එක මාර්ගයක් වශයෙන් මෙම ගස්වල හැදුනු පෙයාර්ස් ගෙඩි වෙළඳ පොළට ගොස් විකුණා ගැනීමට ඔහු පුරුදුව සිටියා. දිනක් ඔහු සුපුරුදු පරිදි ඉතාමත් මිහිරි පෙයාර්ස් ගෙඩි තොගයක් සිය අත් කරත්තයේ දමාගෙන පොළට රැගෙන ගියා. ඉතාමත් මසුරු ගොවියෙකු වූ ඔහු මේ පෙයාර්ස් තොගය වැඩි මිලකට විකුණා ගැනීමට සිතුවා.

Additional information

Weight125 g
book-author