Description

Super Edition

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව අධ්‍යාපනික ව්‍යාපෘතියේ 4 ශ්‍රේණියට අදාළ ප්‍රශ්න පත්‍ර කට්ටල පහකි. Star Edition, Super Edition, Smart Edition, Bright Edition සහ Genius Edition ය. Super Edition යනු එම ප්‍රශ්න පත්‍ර කට්ටල පෙළෙහි දෙවැනි අදියරයි.

මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය අධ්‍යයනය කිරීමෙන් අනතුරු ව Smart Edition, Bright Edition සහ Genius Edition ප්‍රශ්න පත්‍ර කට්ටල වෙත ඔබේ දරුවා යොමු කරන්න. ඉන් ලැබෙන පන්නරය ඔබේ දරුවාව විශිෂ්ටයෙකු බවට පත්කරයි.

පියවරෙන් පියවර ශිෂ්‍යත්ව විභාගයේ ජයග්‍රහණය කරා දරුවා රැගෙන යන, නියමිත ප්‍රශ්න පත්‍ර ආකෘතියට හා ක්‍රමවේදයට අනුව සැකසුණු ප්‍රශ්න පත්‍ර කට්ටල පෙළකි.
මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

Additional information

Weight380 g
book-author

select-format

Papers