Description
School Edition
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ප්‍රාථමික අධ්‍යාපනික ව්‍යාපෘතිය යටතේ බිහි වූ 5 ශ්‍රේණිය General Edition, Silver Edition, Gold Edition, Platinum Edition සහ Diamond Edition ප්‍රශ්න පත්‍ර කට්ටල අධ්‍යයනය කිරීමට පෙර 5 ශ්‍රේණියට අලුතින් ඇතුළත් වූ දරුවාගේ 4 ශ්‍රේණියට අදාළ දදැනුම් මට්ටම තක්සේරු කර ගැනීමේ අරමුණින් ගුණසේන ශිෂ්‍යත්ව තත් ලොව හතරෙන් පහට School Edition ප්‍රාග් පත්‍ර කට්ටලය නිර්මාණය වී ඇත.
මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරී ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.