Description
පරිසරය – 5 ශ්‍රේණිය
මාස්ටර් ගයිඩ්
- පස්වන ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට සමගාමීව යමින් වඩාත් හරවත් සහ ඵලදායේ ආකාරයෙන් සකස් කොට ඇති 5 ශ්‍රේණිය පරිසරය ග්‍රන්ථය පුංචි ඔබ හමුවට ගෙන ඒමට ලැබීම අප ලද භාග්‍යයකි.
- ළමා මනසට වඩාත් පහසුවෙන් අවබෝධ කරගැනීමට හැකිවන පරිදි විෂය කරුණු වඩාත් සරලව හා නිරවුල්ව මෙහි ඉදිරිපත් කොට ඇත.
- තවද විෂය සම්බන්ධ බොහෝ දැනුම් කරුණු මෙම ග්‍රන්ථය පරිශීලනය තුළින් ලබා ගත හැකි වීම ද ශිෂ්‍යත්ව විභාග කඩයිම ඉතා ඉහළින් ජයගැනීමට සවිමත් අත්වැලක් වනු ඇත.








