Availability: In Stock

Master Guide Shishyathwa Grade 5 Mawbasa | මාස්ටර් ගයිඩ් ශිෂ්‍යත්ව 5 ශ්‍රේණිය මව්බස

SKU: 9789556645279

රු350.00

2020 වර්ෂයේ නව විෂය නිර්දේශයට අනුකූලව රචනා කර ඇති

In stock

Description

මාස්ටර් ගයිඩ් ශිෂ්‍යත්ව

5 ශ්‍රේණිය – මව්බස

  • 2020 වර්ෂයේ නව විෂය නිර්දේශයට අනුකූලව රචනා කර ඇති පහ ශ්‍රේණිය මව්බස නම් මෙම ප්‍රකාශනය  පුංචි ඔබේ භාෂා දැනුම සහ භාෂා කුසලතා වර්ධනය කිරීමට ඉමහත් ආධාරකයක් වනු ඇත.
  • පාසලේදී ගුරු බවතාගේ මග පෙන්වීම තුළින් ඔබ ලබා ගන්නා විෂය දැනුම මෙම උපකාරක ග්‍රන්ථයේ ඇතුළත් ක්‍රියාකාරකම් හා අභ්‍යාසවල යෙදීම තුළින් වඩාත් තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත එපමණක් නොව ඉදිරියේදී මුහුණ දෙන ශිෂ්‍යත්ව විභාග කඩඉමෙන් උසස් ජයක් ලබා ගැනීමටද මෙය මහඟු අත්වැලක් වනු ඇත.

Additional information

book-author

select-format

Book