+94 78 888 5148
24/7 WhatsApp Support






“අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න
ලියා යමි ගැඹුරු තැන “ආදරෙයි උතුරන්න”
හමායන සුළඟකින් මගේ නම විමසන්න
තබා ගිය පණිවුඩෙන් ආදරෙද පවසන්න”




“ඔයාට නම් ආදරේ නැත්තෙ කවුද?
If you need you can get anyone you love”
එහෙත් මේ දිගු සිසිරයෙකි. කුඩාම තරු තිතක් හෝ නොපෙනෙයි. හදවතේ උණුසුමක් දනවන හිරු එළිය බිඳක් හෝ නොවැටෙයි
You are too demanding Loretta, thatz why. Isnzt it?
එතරම් පහසුද එය? මිත්‍රයා ඔබට නොවැටහෙයි. යළි යළිත් බිඳුනු හදවතක ප්‍රේමයක් පහසුවෙන් නොරැඳෙයි
Internal bleeding
මාරාන්තිකයි
Internal weeping
අධි මාරාන්තිකයි
ඒ නිසා,
“අනුන්ගේ ජීවිත උඩ පරිස්සමට ඇවිදින්න.. දෛනික ඩොපමින් මාත්‍රාව Love Dose තුනයි”


ඔබට රිදවන්නේ “ආදරය” නොවේ, ආදරය කරන්නේ කෙසේදැයි නොදන්නා “මිනිසුන්ය”!