Description
වර්ණා
ගොවි ජනපද ජීවිතය පාදක කර ගනිමින් නවකතා කීපයක්ම ලියූ ශාන්ති දිසානායක වඩාත් පුලුල් අද්දැකීම් පරාසයක සැරිසරමින් “වර්ණා” ලියා නිමවයි. මද්‍යම ප්‍රාන්තික ගේහසික ජීවන අනුභූතීන් අතර සැරිසරන ඇය ඒවායේ ශෝකාග්නිය අනාවරනය කරයි. සියුම් භාවාත්මක නිරූපනයෙන්ද අව්‍යාජ කතන විලාසයෙන්ද නිර්මානාත්මක කතන රටාවෙන්ද ඇය දීප්තිමත් කතුවරියක බව යලිදු තහවුරු කරයි.








