Description

වානේ පන්නරය ලැබූ හැටි 2

” වනේ පන්නරය ලැබූ හැටි ” නමැති මෙම නවකතාව විදේශ භාෂා දෙසියකට තරම් පරිවර්තනය කර ඇති සුවිශේෂී නිර්මාණ ග්‍රන්ථයක් මෙන් සැලකෙයි. මෙම නවකතාවේ චරිත නායකයා වන නිකොලායි ඔස්ත්‍රාවොස්කි රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සෙබෙලෙක් විය. ඔහු සතුරා කෙරෙහි වෛරයෙන් ද ස්වකීය මාතෘ භූමිය කෙරෙහි ආදරයකින් ද යුතුව සටන් බිමට ගියේය.සටන් කළේය. තුවාල ලැබුවේය.සටන් බිමට යළි යා නොහැකි තරමින් ආබාධිත වුවද ඔහුගේ සන්කාමීත්වය සිදී ගියේ නැත.

Additional information

book-author

select-format

Book