Description

ටීචර්

එයා මගේ බෙල්ල අත් දෙකෙන් අල්ලලා,

ඇඟ ඉඳන් ම බෙල්ල වටේට කරකවලා,

ඔළුවටත් පාරක් ගහල්ලා ටික වෙලාවකින් ටීචර් මගේ පපුව උඩට ‘දඩස්’ ගාලා වැටුණා.

මම පණ එපා කියලා ඇඳෙන් පැනලා,

වතුර වීදුරුවක් අරන් එයාගේ මුණට ගැහුවා.

එයා ගැස්සිලා පියවි සිහියට ඇවිත් හරි පුදුමෙන් වටපිට බැලුවා..

Additional information

book-author

select-format

Book