Description
සත් මිතුරන්ගේ වීරක්‍රියා 15
වාසනාවන්ත බ්‍රවුනි
“ඔයාටයි,ඔයාගේ සහෝදරියටයි අශ්වයෙක් මිලදී ගන්න බැහැ. ඔයාලට සතියකට මුදල් කීයක් ලැබෙනවද?
පවුම් පහක් විතර නේද?”
“අපි ටිකක් ඉතිරි කරලා තියෙනවා. “පීටර්. පීටර් කිව්වා”.
ඒත්,අපිට පවුම් තුන්සීයකට වඩා නම් ගෙවන්න විදිහක් නැහැ. “ටොලි තම හිස සෙලෙව්වා.
“ඩයින ෆෝඩ් මහත්තයා පවුම් පන්සීයක් විතර කියයි. “ඔහු කිව්වා.
“මම හිතන්නේ කකුල් කැඩුණු වයසට අස්සෙකු ඒ. මම හිතන්නේ කකුල් කැඩුණු වයසක අශ්වයෙකු
ඒ ගානට වැඩියි කියලා.”









