Description

පිරිමියෙක්

ගෑනුන්ට ඉව තියෙනවා. ශරීර ශක්තියෙන් පිරිමින්ට වඩා දශමයක් හරි අඩු නිසා ඒ අඩුව පුරවන්න ගෑණුන්ට වැඩියෙනුත් එක්ක ඉව තියෙනවා.

තමන් ආදරේ කරන පිරිමි මොනවා හරි හිතනකොට ඒ හිතන්නේ මොනාද ඊට පස්සේ එයාට හිතෙන්නේ මොනවද කියලත් ගෑණු හරියටම අනුමාන කරනවා.

ඒ පිරිමියා සමහරවිට තමන්ගේ මිනිහා වෙන්න පුළුවන්, එහෙම නැත්තං තමන්ගේ පුතා වෙන්නත් පුළුවන්.
කොහොම වුනත් ගෑණු පපුවෙන් ආදරේ කරනවා කියන්නෙම ඒ ඉව වැඩ කරන්න ගන්නවා කියන එක.

Additional information

Weight295 g
book-author

select-format

Book