Description
සත් මිතුරන්ගේ වීරක්‍රියා 14
ජෙනරාල්ගේ වීර පදක්කම්
“මොනවද ඔයාලා මෙතන කරන්නේ…?
ඔත්තු බලනවද…?
පරිස්සම්වුනේ නැත්නම් අර බල්ලා ඔයාලව හපයි…”
“මාව අතාරින්න. ” පීටර් කිව්වේ කෝපයෙන්.”ඔව්…අපි ඔත්තු බලනවා. ඔයා උදේ මගේ යාලුවන්ට කියලා තිබුණා ඔයාගේ. ඔයා උදේ මගේ යාලුවන්ට කියලා තිබුණා ඔයාගේ පුංචි තියෙන යාළුවා පදක්කම් හැංගුව සිදුර තියෙන ගහ මේ හරියේ තියෙන්නේ කියලා.
අපි ආවා බලාගෙන ඉඳලා ඒවා ගන්න.ඊට පස්සේ ඒවා අයිතිකාරයාට ගිහින් දෙන්න.”









