Description

සත් මිතුරන්ගේ වීරක්‍රියා 3

ගස උඩ නවාතැනේදී 

“මොනවද එයාලා කරන්නේ…?”

පීටර් වැසුවා.

“ඔහ්..හොරකම් කරනවා වගේ නරක වැඩ. එයාල මට වරදක් කරේ නෑ.

එයාල මට කෑම බීම දුන්නා. ඒත් එයාල මගේ අහිංසක පුස් පැටියට හරි නපුරු විදිහටට සැලකුවා.
කොලින් හා පීටර් ජෙෆ් දෙස කණගාටුවෙන් බලාගෙන හිටියා.

ස්කැම්පර්ට කවුරු හෝ අකාරුණිකව සැලකුවොත් කොතරම් නරකද පීටර්ට හිතුණා.

Additional information

Weight125 g
book-author

select-format

Book