Description

සත් මිතුරන්ගේ වීරක්‍රියා 13

හිම තලයේ රැඳුණු පිය සටහන්

“ඔයා කොහෙද ගියේ වයසක යාලුවා…? මට ඔයාව නැතිවුණා කියලයි මම හිතුවේ.

මම ඔයාට සැලකුවේ සහෝදරයෙකුට වගේ. ඔයා නැතිවුන දා ඉඳන් මම හිටියේ බොහොම දුකෙන්.

මේ තරු පායපු ශීතල රාත්‍රියේ ඔයා කොහෙ ඉඳන් ද ආවෙ..?

ඔයා එනතුරු හැම රෑ දවාලකම මම මග බලාගෙන හිටියා කියලා ඔයා හිතුව ද..?

මම දැනගෙන හිටියා ඔයා එයි කියලා. නාකි බල්ලො…මම දැනගෙන හිටියා ඔයා එයි කියලා.

අපි දෙන්නා අද රෑ හිතේ සැනසිල්ලෙන් නිදාගමු. “

Additional information

Weight105 g
select-format

Book

book-author