Description

රපූට කියන්න

“බය නැද්ද මෙහෙම

කොල්ලෙක් එක්ක මහ රෑ තනියම යන්න ..

කොහේ එක්කරන් යයිද කියලා දන්නවද..?”

ටිකක් දුර ඇවිත් එයා ඇහුවේ මගේ හුස්ම හිර වෙන කතාවක්.

ඒ කියන්නෙ එයා භූතයෙක් ද.

“ඔ.. ඔයා නරකයි ද…?” වචනත් පැටලෙද්දී,

මං ඒ අහපු දේ මටවත් හරියට ඇහුණෙ නෑ.

ඒත් ඒ මූණට ආපු

ලොකු හිනාව,

ඒ ප්‍රශ්න එයාට ඇහුණ වග කිව්වා. “සිල්වත් මිනිස්සු මේ ලෝකෙ නෑ…” හුස්ම හිර වුණා මගේ.

ඒ කියන්නෙ එයා නරකයි.

මාත් අම්මා වගේ විනාශ වෙයි.

මගේ වැරැද්දෙන් ආයෙත් සැදි කෙනෙක් දුක් විඳියි.

පුංචා හැමදාම මන්තරේ වගේ කිව්ව දේ ඇත්ත වෙන්න යනේ. “ඒයි.. මොකෝ ආ…ඩෝන්ට් ක්‍රයි..”

Additional information

book-author

select-format

Book