Description

හරි අපූරු ඉස්කෝලේ

දිලිසෙන සුළු දෙනෙත් නිල් පැහැතිය. දෙතොල් අයර්ලන්ත පෙනුමක් ඇති දැරියන්ගේ කටහඬ නැවත නැවත අසන්නට තරම් මිහිරිය.

” අම්මලා අපිව වෙත ඉස්කෝලෙකට දාන්න තීරණය කරලා. මෙච්චර කාලයක් අපි ඉගෙනගත්තේ රෙඩ්රූෆ් ඉස්කෝලේ. ඒ වුණාට අපිට වෙන ඉස්කෝලෙකට යන්න වෙලා.  මෙච්චර කාලයක් ඉගෙන ගත්තු ඉස්කෝලේ අමතක කරලා. යාලුවෝ ටික පැත්තකට දමලා වෙන ඉස්කෝලෙකට යන්න වෙලා. මටනම් හිතාගන්නවත් බෑ”

” අපි ඒ ඉස්කෝලේ හිටියේ කොච්චර සන්තෝසෙන් ද? ගිය අවුරුද්දේ මමයි පැටුයි දෙන්නම ශිෂ්‍ය නායිකාවෝ වුණා. ඒ විතරක් ද ගිය අවුරුද්දේ ටෙනිස් ටීම් එකේ කැප්ටන්. පැටි හොකී ටීම් එකේ කැප්ටන්. අපි වෙන ඉස්කෝලෙකට ගියොත් මේ හැම දේම නැති වෙනවා. ඒ කියන්නේ අපිට මුල ඉදලම පටන් ගන්න වෙනවා.”

Additional information

Weight155 g
book-author

select-format

Book