Description

ගින්දර සමග සෙල්ලම්

වික්ටෝරියා වීදියේ අංක 77 බී දරණ නිවසේ පදිංචිව සිටි 72 හැවරිදි ජේන් ස්මීත් මහත්මිය, සහාසිකයෙකු විසින් අමානුෂික ලෙස ඝාතනය කර ඇත. “ඇය මියගිහින් තියෙන්නේ මොට ආයුධයකින් හිසට එල්ල වු පහර වලින්.කී වාරයක් පහර එල්ල වෙලාද කියලා මට හරියටම කියන්න බැහැ.දසවාරයකට වැඩිය නම් වැඩිවිය යුතුයි.හිස් කබලේ අස්ති ගණනාවක් කෑලි කෑලිවලට කැඩිලා.”

Additional information

book-author

select-format

Book