Description
පාස්කු ඉරුදින ප්‍රහාරය – Easter Sunday Attack by Sunanda Deshapriya
පාස්කු ඉරිදා ප්‍රහාරය අන්තවාදී මත පිළිගන්න දේශපාලනික සහ යුධමය එකතුවක් මගින් නිර්මාණය කළ Deep State පන්නයේ මෙහෙයුමක් බව පෙනී යයි.
හන්සාර් අසාද් මවුලානා කවුද?
පිල්ලෙයාන් ගේ භූමිකාව?
අසාද් සාලිට දුන් මිලියන 500?
FBI සයින්දමර්දු වලින් සොයාගත් සිම් පතේ අභිරහස?
ඇත්තටම කලීල් කවුද?
සලේ ගේ හැසිරීම?
මෙතෙක් සොයා නොගත් රහස් චරිතය අබු හින්ද්?
Explore the complex dynamics behind the Easter Sunday Attack by Sunanda Deshapriya, a suspected Deep State-style operation involving political and military extremists. Delve into key questions: Who is Maulana Hansar Azad? What role did Pillaiyan play? What does the $500 million given to Asad Sali signify? Uncover the mystery of the SIM card linked to the FBI in Saindamardu, and investigate the true identities of Khalil and Abu Hind, as well as Saleh’s behavior in this unfolding narrative.
ජනාධිපති ලේකම් කාර්යාලයේ එවකට සිටි නිලධාරීන්ගෙන් ලත් තොරතුරු හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ලද තොරතුරු පදනම් කරගනිමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය විසින් රචිත ගවේෂණාත්මක පාස්කු ඉරිදා ප්‍රහාරය කෘතිය.
තොග සීමිත නිසා ප්‍රකාශකගෙන් පොත් ලැබෙන පිළිවෙලට ඔබට බෙදාහරින බව සලකන්න. WhatsApp කරන්නේ නැතුව ඔබ Bookshop.lk හරහා මෙතනින් ඇණවුම සම්පුර්ණ කර තැබීමෙන් ඔබේ පොත සුරක්ෂිත (reserve/ වෙන්කිරීම) වේ.









