Description
The Yellow God – An Idol Of Africa
මේජර් වර්නන් සහ ජිකී නමැති නීග්‍රෝ ජාතික සේවකයා, රන් සෙවීම සඳහා දකුණු අප්‍රිකාවේ අසිකි ගෝත්‍රය සොයා යන වික්‍රමාන්විත චාරිකාවක් මෙම කතාවට පාදක වී ඇත.
අසිකි ගෝත්‍රිකයෙකු වන ජිකී, කුඩා අවධියේ දී, ගෝත්‍රය ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීම සඳහා එහි ගොස්, පසුව සිරකරුවෙකු බවට පත් වූ මිෂනාරිවරයකු වන ඔස්ටින් පියතුමා සමඟ එංගලන්තයට පලා ආ තැනැත්තෙකි.
එම ගෝත්‍රය පාලනය කරන සුරූපී අසිකා, වසර දහස් ගණනාවක පටන් පැවත එන එකම ආත්මයක් අධිගෘහිත කර ගෙන ජීවත් වන තැනැත්තියක් බව ඇය පවසයි.
මෙය, පාඨකයා බෙහෙවින් ප්‍රිය කරන රයිඩර් හැගාර්ඩ්ට සුපුරුදු අද්භූත වික්‍රමාන්විත රීතියට අනුව ලියැවී ඇත.









