+94 78 888 5148
24/7 WhatsApp Support






‘ෂර්වුඩ් වනාන්තරයේ රොබින් හුඩ් – වෘකයාට කැප වූ හෝරාව 4’ නමින් සිංහලයට එක්වන්නේ එම කතා මාලාවේ අවසාන අදියරයි. රොබින් හුඩ් යනු නීති නාශක චෞරයෙකු, මංකොල්ලකරුවකු හෝ ආරාජිකවාදියකු නොව සමාජ විෂමතා පිටුදැකීම පිණිස සටන් කළ ජන වීරයෙකි.



