+94 78 888 5148
24/7 WhatsApp Support



මුනි හදවතක සම්බුද්ධ ප්‍රේමයෙන් පිරුණු රූමිගෙ කාව්‍යමය නිහඩතාවය…





විශ්වාසය දල්වාගෙන පිටු අතර යන්න. ප්‍රතිඵලය වඩාත් බලවත් වේවි!








“ඔයාට නම් ආදරේ නැත්තෙ කවුද?
If you need you can get anyone you love”
එහෙත් මේ දිගු සිසිරයෙකි. කුඩාම තරු තිතක් හෝ නොපෙනෙයි. හදවතේ උණුසුමක් දනවන හිරු එළිය බිඳක් හෝ නොවැටෙයි
You are too demanding Loretta, thatz why. Isnzt it?
එතරම් පහසුද එය? මිත්‍රයා ඔබට නොවැටහෙයි. යළි යළිත් බිඳුනු හදවතක ප්‍රේමයක් පහසුවෙන් නොරැඳෙයි
Internal bleeding
මාරාන්තිකයි
Internal weeping
අධි මාරාන්තිකයි
ඒ නිසා,
“අනුන්ගේ ජීවිත උඩ පරිස්සමට ඇවිදින්න.. දෛනික ඩොපමින් මාත්‍රාව Love Dose තුනයි”







“මම ම දෑතින් කඳුළු පිස දමා ගෙන, තනිවම දෙපයින් නැඟිටින්න උත්සාහ ගත්තේ කවුරුත් මගේ කඳුළු ගැන නොසැලකූ නිසා ය.”