Description

තව තත්පර කීපයක් පැය ගණනක් මෙන් ගෙවී ගියේය. කකුලේ දැඩි වේදනාව නිසා තොල සපාගෙන සිටියෙමි. කොළ විකී කටට ලුණු රහක් ඇති බවක් දැනිණි. මම සිටි අගලට එහා අගලේ සිටි සැමී සහ අනෙක් භටයන් මැෂින් තුවක්කුවෙන් වට පනහක් පමණ වෙඩි තියනවා ඇසිණි. මේ අතර ජර්මානුන් විමතියට පත් කරමින් ඔවුන් පිටුපසින් වෙඩි තියෙන ශබ්ද ඇසේ. අත් බෝම්බ බෝම්බ වල ආරක්ෂක අගුල් ගලවා එළියට විසි කර, අගලෙන් එළියට පනිමින් අපද වෙඩි තියන්නට පටන් ගත්තෙමු.

Additional information

Weight330 g
book-author