Description
Fun And Games At Malory Towers
‘මගේ අදහස නම් පරිපූර්ණත්වයට පත් වන තුරුමත් පසුවත් පුහුණුව අත් නොහැරිය යුතු බව ය.’
මේ මැලෝරි ටවර්ස් දැරියන් තරඟවලට අවතීර්ණ වන කාල වකවානුවයි. ඔවුන්ගේ ඒකායන අරමුණ වී ඇත්තේ සංගීත ත්‍යාගය මෙන්ම ටෙනිස් ශූරතාවය ද විදුහල සතු කර ගැනීම ය. ඒ වෙනුවෙන් ක්‍රීඩා නායිකා ජූන් මෙන්ම, වාද්‍ය වෘන්දය මෙහෙයවන මිලිසන්ට් ද ඕනෑම කැපකිරීමකට සූදානම් ය. ඒ අතර දැරියන්ගේ සිතට වේදනාවක් ගෙන දෙන කාරණයක් වූයේ තමන් සතු යම් යම් දෑ අතුරුදන් වීමයි.









