Description

රජ කුමරියකගේ දිනපොත 3

රතුපාටයි රෝස කුසුම්

ඊට වඩා රතුයි චෙරි 

පලතුරු මැස්සන් ක්ලෝනීය කරන්නට

ඇයට හැකි වෙන්නට පුළුවන්

ඒත් මං ඔයාට කැමතියි වැඩියෙන්

මා එයින් අදහස් කළේ මා ජුඩින්ට වඩා ඔහුට කැමති බවයි.

ඒත් මට සහතිකයක් නෑ මේ කවියෙන් වැඩක් වෙයි කියලා. ටීනා නං කියනව ඒක වැඩ කරයි කියලා. ඒ වුණත් ඇය හිතන්නේ මං එතන කැමතියි වෙනුවට ආදරෙයි කියල යොදන්න තිබුණෙයි කියලයි. ඒත් කවුද දන්නෙ ඇගේ අදහසේ යම් අගයක් තියේවීද කියලා.

Additional information

Weight230 g
book-author

select-format

Book