Description

ප්‍රේම සැදෑවෝ 3

Prema Sandewo 3

 

භාෂා 12කට පරිවර්තනය වී පිටපත් දස ලක්ෂ ගණනින් අලෙවි වාර්තා තැබූ, මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට තුඩු දුන්; Fifty Shades of Grey නමැති කෘතියට පාදක වූ කෝටිපති ව්‍යාපාරිකයෙකු හා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ උන්මාදනීය භාවාත්මක ආදරයේ සහ අනුරාගයේ නිර්ව්‍යාජ ප්‍රේමනීය කතාන්දරයේ තෙවැනි කොටසයි.

Additional information

Weight510 g
book-author

select-format

Book