Description

පොත් ගුලේ අවතාරය

අමෙරිකා එක්සත් ජනපදයේ දී, 1943 දීඋපත ලද රොබට් ලෝරන්ස් ස්ටයින්(R. L. Stine) වඩාත් ප්‍රචලිතව ඇත්තේ ළමා සහ යොවුන් පාඨකයන් වෙනුවෙන් රචිත අද්භූත කතා රචකයෙකු ලෙසිනි.

ඔහු විසින් රචිත මෙම Goosebumps කතා මාලාව යෞවනයන් අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇති අතර ලොව පුරා විවිධ භාෂාවන්ට ද පරිවර්තනය වී මිලියන හාරසියයකට වඩා අලෙවි වාර්තා තබා ඇත.

ත්‍රාසය, කුමය ද සපිරි තුහලය මෙන්ම උද්දාමෙම අද්භූත කතා මාලාව ඔබට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානය.

Additional information

Weight160 g
book-author

select-format

Book