Description
5 ශ්‍රේණිය රූපවාහිනී නැණ මිහිර ශිෂ්‍යත්ව ජයමඟ අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටලය – 2026, ඔබේ නිවසටම ගෙනැවිත් දීමට Bookshop.lk අප සියළුම වැඩ කටයුතු මේ වන විට සූදානම් කර ඇත.
ළඟ ළඟම එන ශිෂ්‍යත්ව විභාගය ජයගන්න ආදරණීය දුවලා පුතාලා වෙනුවෙන් දෙමාපියන්ට හා ගුරුවරුන් අතට මෙම වටිනා ප්‍රශ්න පත්‍ර කට්ටලය ඉක්මනින් ලබාදීමේ ඔන්ලයින් ඇනවුම් වගකීම මෙවරත් රූපවාහිනී සංස්ථාව සිප්වරුණ ප්‍රමුඛ Bookshop.lk සහ Ariyadasa Online වෙත පිරිනමා ඇති බැවින් ඔබත් අදම ඔබේ පිටපත වෙන්කරවා ගන්න.
Grade 5 Rupavahini Nana Mihira Practice Paper Set 2026 පත්‍ර කට්ටල Bookshop.lk මගින් කෙලින්ම ගෙවා හෝ COD ක්‍රමයටත්, නැත්නම් හෝ පහත WhatsApp අංක හරහා ඔබේ නම ලිපිනය සහ දුරකථන අංක දෙකක් සමඟ ඇනවුම් කල හැකියි. මෙවරත් හැකි ඉක්මනින් ඔබේ අතට මෙම ප්‍රශ්න පත්‍ර කට්ටල ලබා දෙන්න අපේ කාර්‍ය මණ්ඩලය ඉතාමත් ඕනෑකමින් බලාගෙන ඉන්නවා.
WhatsApp Book Orders:
https://wa.me/704808878 – Vijini
ඉහත එක අංකයකට පමණක් ගෙවීම් ස්ලිප් සහ ඇනවුම් වට්සැප් කරන්න අමතක කරන්න එපා. ඔබේ ඇනවුම පිළිබඳ තහවුරු කිරීම ස්ලිප් පත යොමු කරායින් පසුව අනිවාර්යයෙන් ලබාදෙනු ඇත.
ඔබේ ඇණවුම් පිළිබඳ ගැටළු විමසීමට සහ පාසල් හෝ ගුරු භවතුන්ට වලට වට්ටම් සහිතව තොග ගෙන්වා අවශ්‍ය නම් මෙම අංකයට කතා කරන්න :
Corporate Sales & Teachers Inquiries:
https://wa.me/788885148 – Kasuni
ඉතින් මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්න ඉන්න අපේ පොඩිත්තන්ට ඔයාලගේ සිප්වරුණත් එක්ක Ariyadasa Online සම්පත් දායකත්වයෙන් බැඳුණු bookshop.lk අපගෙන් දැනුම ජවය සපිරිව විභාගයට මුහුණදීමට ශක්තිය ලැබේවායි පතමු.








