Description

mary Higgins Clark Remember Me

ඇය එක්වරම ගැස්සී අවදි වුයේ තම මිය ගිය පුතුගේ කටහඬ ඇසීමෙනි. “අම්මේ .. අම්මේ …!” ඔව්… ඒ හඬ ඇසෙන්නේ ගෙතුළිනි.මේ විසල් මන්දිරයේ තමන් හා බිලිඳු දියණිය තනිව ගෙවන මෙවන් රැයක මිය ගිය බොබීගේ හඬ ඇසෙන්නට වීම මෙන්ලිගේ ගතෙහි හිරගඩු පිපිණ.ඇය වහා නැගිට බිලිදු දියණියගේ කාමරයට දිව ගියාය.දෙවියනි..! බිලිදු දියණිය සිටි තොටිල්ල පැද්දෙයි! බිලිඳියව එයින් රැගෙන පසෙක වු ඇඳ මත තැබුවේ කවුරුන්ද මේ විසල් මැඳුරට කිසිවෙකු පැමිණිය නොහැකි බව මෙන්ලි දනි.එසේ නම්..?

Additional information

Weight590 g
book-author