Description
Winter Term At Malory Towers
එංගලන්තයේ ජනප්‍රිය නේවාසික බාලිකා පාසලක සිසුවියන්ගේ රසබර අළලා ලියැවී ඇති මැලෝරි ටවර්ස් නවකතා මාලාව, පාසල් යන වයසේ පසු වන, හැදෙන වැඩෙන ළමා පරපුරට කියැවීමට ඉතා ම සුදුසු පොත් පෙළක් ලෙස ඉහළින්ම සම්භාවනාවට පාත්‍ර වී ඇත. ‘මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ – 3’ ඒ පොත් පෙළෙහි තවත් පියවරක් වන Winter Term At Malory Towers නම් රසවත් නව ප්‍රබන්ධයෙහි පූර්ණ සිංහල පරිවර්තනය යි. මේ පරිවර්තනය මඟින් මුල් ඉංග්‍රීසි පොතෙහි රසය එයාකාරයෙන් ම සිංහල පාඨකයාට ද විඳ ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.









