Description

Mud City

‘කොල්ලකරුවෝ ෆවුශියා යන අයෙක් එහි සිටියාද යැයි ගණන් ගත්තේවත් නැත.  එහෙ මෙහෙ දිව යන කොල්ලකරුවන්ගෙන් බේරීමට ඇය කළේ බිම දිගේ එහාටත් මෙහාටත් පෙරළෙන එකයි. කොල්ලකරුවෝ ඇගේ ඇඟ උඩින් පනිමින් එහාට මෙහාට දිව ගියේ, ඇය පණ ඇති කෙල්ලකට වඩා ලී කොටයක් ලෙස සලකමිනි.’

Additional information

Weight190 g
book-author