Description

කොළපාට ඉස්කෝලේ

ශිෂ්යත්වය සමත් වූ අඬනහිරියාට ලොකු ඉස්කෝලේ යන්නට තෙත් කලාපයෙන් වියළි කලාපයට සංක්රමණය වන්නට සිදු වේ.
අලුත් පළාතක කහපාට නෙලුම් පිපෙන කොළපාට ඉස්කෝලේ ඇගේ ජීවිතය මත වඩා වර්ණවත් සිතුවම් අඳින්නට පටන් ගනියි. අලුත් මිතුරන් සමග අලුත් දේ ඉගෙන ගන්නටත් දේවල් ගැන ගවේෂණය කරන්නටත් ඇය පුරුදු වේ.
අම්මාත් තාත්තාත් තමන්ගේ මුළු ලෝකයම කරගෙන සිටි කුඩා අඬනහිරියා මලක් ලෝකය වඩාත් පුළුල් බව වටහා ගනිමින් මන්දහාස මලක් වී උස්මහත් වන කාලය ඇරඹෙමින් තිබේ.

Additional information

Weight172 g
book-author

select-format

Book