Availability: In Stock

ඩිෆොල්ට් | Default

රු3,900.00

හමුවීම් අහම්බ නෙමේ, ඒවා දෛවයේ නියමයන් විතරයි!!!

 

Already sold: 0/2

In stock

Description

ඩිෆොල්ට්

මගෙ උල්කාශ්මික රැයට

අටකාමා සඳක් එකතු වුණාට,

පසළොස්වක දුරයි මට..

අමාවකට කවි ලිව්වට

අහසේයි කඳුළු පනින්නේ සතුටට..

ඉතින් මෙහෙමනේ,

දන්නවද ජැස්පර්?

මුළු ලෝකයටම ඒ මනුස්සයා වැරදි වුණාට,

මට පුළුවන් මුළු කතා පොතක් පුරාවට ඒ මනුස්සයාවම

“හොඳ මනුස්සයෙක් කරලා ලියන්න!!!”

සරලව සදාකාලිකව,

මතක සන්නතියක සිරවූ, අනුප්‍රාස කවි ප්‍රකරනයක නොබිදුණු,

“කවි පෙළයි නුඹ!!!”

Additional information

book-author

select-format

Book