Availability: In Stock

අතුරුදන් යුවතියෝ – Athurudan Yuwathiyo by Medawi Dikmadugoda

SKU: 9786245579488

රු1,750.00

Description

All The Missing Girls

නිකොලට් ෆැරල්, සිය කලණ මිතුරිය කොරින්ගේ අතුරුදන්වීමෙන් පසු උතුරු කැරොලිනාවේ පිහිටි සිය උපන් බිම වූ කූලිරිජ් නගරය හැරගොස් වසර දහයක් ගෙවී ගොසිනි. රෝගාතුරව සිටින සිය පියාගෙන් හදිසියේම පැමිණෙන කෙටි ලිපියක් ඈ සසල කරවන්නට සමත් වෙයි.

“අර කෙල්ල! මං අර කෙල්ලව දැක්කා…!”

සැබැවින්ම සිදුවන්නට ඇත්තේ කුමක්ද?

නිකොලට්ගේ පියාගේ රෝගී තත්ත්වය උත්සන්න වීද?

නැතිනම් සැබැවින්ම ඔහු දැක ඇත්තේ කොරින් ද?
ඔහු සැබැවින්ම දැක ඇත්තේ කොරින් නම් වසර දහයකට පෙර කොරින්ට සිදුවන්නට ඇත්තේ කුමක්ද?
නොවිසඳුනු අබිරහස පිළිබඳ සොයා යාමටත්, රෝගාතුරව සිටින සිය පියා පිළිබඳ සොයා බැලීමටත් නිකොලට් යළි සිය ගම් බිම් බලා පැමිණෙයි.
නමුත් දශකයකට පසු නගරය තුළ සිදුවන තවත් අතුරුදන්වීමක් නගරවාසීන් සියල්ලන්ම යළිත් සැකකරුවන් බවට පත්කරයි!

Additional information

Weight540 g