Description
Queen Of The Dawn
රයිඩර් හැගාර්ඩ් මෙවර පාඨකයා ඉපැරණි ඊජිප්තුවේ අබිරහස් අතරට ගෙන යයි.
ස්පින්ක්ස් දෙවොලට අයත් සොහොන් ගැබ් අතර ඇති මහා පිරමීඩ්වලට අධිගෘහිත, සුරූපී ගැහැණු විලාසයකින් පෙනී සිටිමින් පිරිමින් උමතු කරන භූතාත්මයක් සොයා යන ඛියාන් නමැති රජ කුමරෙකු හා නෙෆ්රා නම් වූ සුරූපී පාරාඕ රජ කුමරියක ගැන කියැවෙන, ඉපැරණි ඊජිප්තු ප්‍රේම ප්‍රේම වෘතාන්තයක් මෙම නවකතාවට පාදක වී ඇත.









