On Sale This Week

සිප්වරුණ විශේෂ දීමනා

190+ Plus, Nana Mihira and
Sipwaruna Education Books
Special Discounts for Teachers
Popular

ගුරු භවතුන්ට විශේෂ දීමනා

Grade 5 Scholarship Books
Special Discounts for Teachers

2,254

total books

172

authors

8,589

books sold

96%

happy customer

Slide 3

5 ශ්‍රේණිය රූපවාහිනී නැණ මිහිර ශිෂ්‍යත්ව ජයමඟ අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටලය – 2024,  ඔබේ නිවසටම ගෙනැවිත් දීමට BOOKSHOP.LK අප සියළුම වැඩ කටයුතු මේ වන විට සූදානම් කර ඇත.

5 ශ්‍රේණිය රූපවාහිනී නැණ මිහිර ශිෂ්‍යත්ව ජයමඟ අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටලය – 2024,  ඔබේ නිවසටම ගෙනැවිත් දීමට BOOKSHOP.LK අප සියළුම වැඩ කටයුතු මේ වන විට සූදානම් කර ඇත.

Slide 3

රූපවාහිනී නැණ මිහිර පොත් බන්ඩලය - 2024  ඉක්මනින් ලබාදීමේ ඔන්ලයින් ඇනවුම් වගකීම මෙවරත් රූපවාහිනී සංස්ථාව සිප්වරුණ සහ BOOKSHOP.LK වෙත පිරිනමා ඇති බැවින් ඔබත් අදම ඔබේ පිටපත දෙක වෙන්කරවා ගන්න.

රූපවාහිනී නැණ මිහිර පොත් බන්ඩලය - 2024  ඉක්මනින් ලබාදීමේ ඔන්ලයින් ඇනවුම් වගකීම මෙවරත් රූපවාහිනී සංස්ථාව සිප්වරුණ සහ BOOKSHOP.LK වෙත පිරිනමා ඇති බැවින් ඔබත් අදම ඔබේ පිටපත දෙක වෙන්කරවා ගන්න.

Slide 4
අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු – දෙවන වෙළුම

විච්ජේදනය කරන ලද මළසිරුරකින් ලැබෙන හෝඩුවාවන් ඔස්සේ, වෙයි වූෂියැන් සහ ලන් වංජි මිහිඳුමෙන් වැසී ගිය, අනේක විධ නොසන්සුන් ආත්මයන් ගැවසෙන, අත්හැර දමන ලද ‘යී නගරයට’ පිවිසෙති.

විච්ජේදනය කරන ලද මළසිරුරකින් ලැබෙන හෝඩුවාවන් ඔස්සේ, වෙයි වූෂියැන් සහ ලන් වංජි මිහිඳුමෙන් වැසී ගිය, අනේක විධ නොසන්සුන් ආත්මයන් ගැවසෙන, අත්හැර දමන ලද ‘යී නගරයට’ පිවිසෙති. කෲරත්වයෙන්ද, සාහසික බවින්ද උමතු වූ සතුරෙක් එහි වූ අඳුරු සෙවණැලි අතර සැඟවී සිටින්නේ, හද කකියවන ශෝකාන්තයක තතු පිළිබඳ පූර්වෝක්ති කතාන්දර කියන්නට සැරසෙමිනි.

Slide 4
දෙවැනි ගැහැනිය

“මම යනවා.” ඇගේ සැමියා කීවේය. මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි.

“මම යනවා.” ඇගේ සැමියා කීවේය. මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි. ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.

Rs. 1500/-
Previous Arrow
Next Arrow
රූමතියකගේ පළිගැනීම

The Gratest
Sherlock Holmes

Featured Book Series
ඔබ කවුරුත් ආශා කරන

Muses New Series

Seasonal Offer
15% off for Awurudu
BOOKSHOP.LK Weekly Deals
Essential Books

Sale 30% OFF

රටයන ඔබගේ අධ්‍යාපන කඩඉම්
ජයගන්න Bookshop.lk අත්වැලක්

Online Book’s store!

Get 10% off your order!

Enter your email and receive a 10% discount on your next order!
Popular Books -​ සතියේ ජනප්‍රිය පොත්
Top Selling Publishers