ස්වර්ණ පුස්තක සම්මාන 2026′ පළමුවටය සඳහා නිර්දේශිත කෘති

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින් ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන, 20වන වරට පැවැත්වීමට නියමිත ‘ස්වර්ණ පුස්තක සම්මාන 2026’ උලෙළ නියෝජනය කරමින් පළමු වටය සඳහා නිර්දේශිත ප්‍රබන්ධ කෘති 12ක් ප්‍රසිද්ධියට පත් කර ඇත. මතු දැක්වෙන්නේ එම කෘති පිළිබඳ විස්තරය යි. පුද්ගලිකයි රහසිගතයි – පී. බී. ජයසේකර – කෙහෙළි ප්‍රකාශකයෝ ගජගා – චූලාභය ශාන්ත කුමාර හේරත් – සුරස ප්‍රකාශන ඉටි කුටිය […]

Shopping cart close