Description
“මහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වංශකතාව” රූපවාහිනියට රචනා කිරීම ප්‍රවීන ක්‍රීඩා මාධ්‍යවේදී ඩබ්ලිව්. ජී. කරුණාසේනගේ අන්තිම කැමැත්තයි.
එහිදී ඔහුට ප්‍රදීප් මැතිව් ගැන හෙළිදරව් වේ. ද සංඛ්‍යාලේඛන අනුව ලෝකයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩක වන්නේ මේ ශ්‍රී ලාංකිකයාය.
ආ ගිය අතක් නැති මැතිව් සොයා යද්දී ඔහුට හා ගිලි පුහුණුකරුවකු, ත්‍රස්තවාදී මහමොළකරුවකු, ක්‍රිකට් ඔට්ටු අල්ලන කැසිනෝ සහ සුප්‍රකට ක්‍රීඩාංගනයක් යට අගුටුමිට්ටකු විසින් පවත්වාගෙන යනු ලබන ඉංග්‍රීසි
කාලේ බංකරයක්ද හමු වේ.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පවා විදේශීය කුමන්ත්‍රණයක කොටසක්ද? මේ සියල්ලට මුල් වන දෙමළ ජාතික චයිනමන් පන්දුයවන්නා ගැන තොරතුරු යටගසන්නේ ඇයි?
Reviews
There are no reviews yet.