Description

දින කිහිපයක් ඇතුළත පීටර් මැක්ඩෝවෙල් හට සිය රැකියාව, වෘත්තිකත්වය, සහ විවාහය අහිමි වන්නේ ඔහු නොසිතූ අයුරිනි. සියලු අහිමිවීම් මැද ඔහුට ඉතිරි වන්නේ වසර විස්සකට පෙර ඔහු හැර දමා ආ “ලේක් හවුස්” නම් නිවෙසයි. එහිදී වසර ගණනාවකට පසු ඔහුට තම නිවුන් සහෝදරයා මුණ ගැසේ. සහෝදරයා දකින ඔහු විස්මයටත් සතුටටත් පත්වේ. එහෙත් හදිසියේ හමුවන සිය මවගේ දින පොත හේතුවෙන් සිය සහෝදරයාගේ මතුපිට චරිතය පිළිබඳ ඔහු තුළ කුකුසක් හට ගනී. කාලයාගේ ඇවෑමෙන් සියලු සත්‍යය හෙළිදරව් කර ගැනීමට පීටර් සමත් වේ. එම අණාවරණයත් සමඟ ඔවුනගේ ජීවිත, දරුවන්ගේ ජීවිත හා මුළු නගරයක ජීවිත වෙනසකට බඳුන් වේ.

Reviews

There are no reviews yet.

Be the first to review “වෙස්-Wes”

Your email address will not be published. Required fields are marked *