Description
මෙය.
මින් වසර එක්දහස් පන්සියයකට පෙර
රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැගූ
කාශ්‍යපගේ කතාව පමණක් නොවේ.
එසේම
උප්පත්තියෙන් කුල හීන වූ පවට
අනේක දුක් පීඩා විඳි
උපුලී ගේ කතාව පමණක් ද නොවේ.
මෙය
ඔබ මා දන්නා වූ හා
නොදන්නා වූ
ගුප්ත සිත්තරකුගේ ද
අද්භූත ආදර කතාවයි.
Reviews
There are no reviews yet.