Availability: In Stock

Weda Bari Dasa 8- Gamanaka Mula- වැඩ බැරි දාස 8- ගමනක මුල

SKU: BSLK0002219

රු180

Publisher: Progressive Publications

Description

‘ඕවායේ පල්මාණික්කම් බැදෙනවා පොඩි බබා….’ විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදත් කිරිමැණිකා කීවාය. මෙවන් මොහොතක වුව පාසල්විය සිහිකරන කුසලාන වලට සෙනෙහසින් මෙන් ඈ ඒවා මත ඇඟිලි වලින් ඉරි ඇන්දාය.යාන්තමට සෙලවෙනු මිස ඒවා එකක් හෝ බිම නොවැටුණි …..තම හදවත මෙනි. මේ මොහොතේ එය වූවමනා ප්‍රමාණයට වඩා ස්පන්දනය වන බව ඈ දනී. නමුත් තමා දිනූ කුසලාන සෙලවීමෙන් බිම නොවැටී ශක්තිමත්ව රාක්කය මත හිදිනා සේ තම හදවත ද නොසැලී සිටි.

Reviews

There are no reviews yet.

Be the first to review “Weda Bari Dasa 8- Gamanaka Mula- වැඩ බැරි දාස 8- ගමනක මුල”

Your email address will not be published. Required fields are marked *